මේක වෙලා තියෙන්නේ මගේ යාළුවෙක්ගේ යාළුවෙකුට. මමත් මෑන්ස්ව ටිකක් දන්නවා. නම සුරේෂ්. පොරගේ තාත්තාට ඒ දවස් වල හිටියා (සුරේෂ් වගේම ) හරක් සෙට් එකක්. (ඇයි එහෙම කිව්වේ කියලා පස්සේ තේරෙයි) ඔන්න දවසක් යාලුවෝ කට්ටිය කතා කර කර ඉද්දී තමා මේක කියලා තියෙන්නේ. හැබැයි කිව්ව කතාව මීටර් වෙද්දී මෑන්ස් too late කියලා තමා දැනගන්න හම්බුනේ. මේකා කියලා තියෙන්නේ මොකද්ද දන්නවද?
“මචන් අපේ තාත්තා හරකෙකුට ගැහුවා…. ඌ බුදු අම්මෝ ගාගෙන දිව්වා” කියලා තමා මූ කියලා තියෙන්නේ.
(අපේ කට්ටිය මීට කලිං කවදාවත් මේ වගේ සිංහල කතා කරන කකුල් හතරේ හරකෙක් ගෙන අහලා තිබිලා නැහැ.)
අනේ ඉතින් කට්ටිය නිකන් අරීයේ මේ වගේ එළහරක් පැටියෙක්ව, යාළුවනේ කියලා පැය තුන් කාලක් විතර මඩවල අතෑරලා තියෙනවා. ඊට පස්සේ නම් සුරේෂ්ගේ තාත්තාගේ හරක් පට්ටියේ හරක් පාරක් දෙකක් වදිද්දී “බුදු අම්මෝ” ගෑවද කියන්නනම් දන්නේ නැහැ.
2012 ජනවාරි 3 දින ප.ව. 3:15 ට
මල්ලි.. අදද බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ…. හොද උත්සහයක්.. නතර කරන්නේ නැතුව ඉස්සරහට යන්න.. ජය පතනවා.. බ්ලොග් අවකාශේ ඉදිරි ගමනට….
2012 ජනවාරි 3 දින ප.ව. 5:28 ට
තැන්කූ අභි අයියා….
2012 ජනවාරි 3 දින ප.ව. 3:19 ට
ඇත්තටම මේ මල්ලි ලියල තියන විදියෙංම තේරෙනව මල්ලිට හොඳ ලිවීමේ හැකියාවක් තියනව කියල. පුලුවං තරං ලියන්න මල්ලි . . . ඔයාට පුලුවං වෙයි දවසකට පෝස්ට් දෙක ගානෙ දාන්න . . . . .
මගෙං සුභ පැතුම්
2012 ජනවාරි 3 දින ප.ව. 5:29 ට
එල මම ට්රයි කරන්නම්කෝ… කොටියම කාපිය තොපිව
2012 ජනවාරි 3 දින ප.ව. 3:22 ට
මේ මල්ලි කවද හරි ටැංකියක පීනන ගතියක් මටත් පේනවා. දිගටම ලියමු. අපිත් එක්ක කමු බොමු. මගෙන් සුභ පැතුම්
2012 ජනවාරි 3 දින ප.ව. 5:29 ට
තෑන්ක්ස් රංග අයියා…
2012 ජනවාරි 3 දින ප.ව. 3:22 ට
සුභ පැතුම් මචං දිගටම ලියමු…….
2012 ජනවාරි 3 දින ප.ව. 5:30 ට
අඩෝ *රි පූසා… තෝත් මේකෙ කමෙන්ට් කලාද බොල…
2012 ජනවාරි 3 දින ප.ව. 3:22 ට
එළ එළ මල්ලි… දිගටම ලියන් යමු… ඔයාට දිග ගමනක් යන්න පුළුවන් බව පේනවා… මග හිටින්න එපා… ජය. 😀 😀 😀
2012 ජනවාරි 3 දින ප.ව. 5:31 ට
ස්තූතියි පිස්සා අයියේ
2012 ජනවාරි 3 දින ප.ව. 5:33 ට
ස්තුති කන්නද බොල… එවහන් බෝතලයක්වත් 😀
2012 ජනවාරි 3 දින ප.ව. 6:09 ට
අභියාගේ පෝස්ට් එකේ තියෙන්නේ ඕනේ තරම්….
2012 ජනවාරි 3 දින ප.ව. 3:25 ට
ෆට්ට, සිරා, එළ
ඔහොම යන් මචන් දිගටම
2012 ජනවාරි 3 දින ප.ව. 5:32 ට
එල මචං එල…
2012 ජනවාරි 3 දින ප.ව. 3:29 ට
කමෝන් කමෝන් ….
2012 ජනවාරි 3 දින ප.ව. 5:33 ට
🙂
2012 ජනවාරි 3 දින ප.ව. 3:42 ට
මෙන්න අළුත් බ්ලොග් රචකයෙක්. (අපි දන්නේ නැති මාළු පැට්ටා)
2012 ජනවාරි 3 දින ප.ව. 5:34 ට
ඔය ඉතිං චූටි කාලෙනෙ බං…
2012 ජනවාරි 3 දින ප.ව. 5:35 ට
ඇයි දැන් ලොකුද බන් ??
2012 ජනවාරි 3 දින ප.ව. 6:01 ට
නැතුව නැතුව…
2012 ජනවාරි 3 දින ප.ව. 3:49 ට
එල මචං උඹලා වගෙ උං මේ බ්ලොග් අවකාශෙට වටිනවා..දිගටම ලියපං මචං අපි අත දෙන්නම් 😀
2012 ජනවාරි 3 දින ප.ව. 5:34 ට
නියමයි ඔය ඉන්නේ යාළුවෝ
2012 ජනවාරි 3 දින ප.ව. 3:49 ට
උඹට හොඳ අනාගතයක් තියෙනවා බං,, දිගටම ලියපං ඇ !!
2012 ජනවාරි 3 දින ප.ව. 5:35 ට
එල බනියා…
2012 ජනවාරි 3 දින ප.ව. 3:50 ට
බුදු අම්මෝ මම දාපු කමෙන්ට් එක නැතියෝ….
2012 ජනවාරි 3 දින ප.ව. 3:50 ට
මොකද මෙතන වෙන්නෙ අෆ්ෆා ????? මට තාම ටියුබ් ලයිට් !
2012 ජනවාරි 3 දින ප.ව. 5:36 ට
මුං අවුරුද්දයි මාස ගානකට පස්සේ මගේ මුල්ම පෝස්ට් එක හිට් කරනවා…
2012 ජනවාරි 3 දින ප.ව. 3:51 ට
ඒ මගේ අදහස් අනුමතකරන්නෙ නැත්තෙ ඇයි.. මගේ ආදහස චාටර්ලුද ?:(
2012 ජනවාරි 3 දින ප.ව. 5:37 ට
පිස්සුද මචං… ඔන්න දැම්මා…
2012 ජනවාරි 3 දින ප.ව. 3:55 ට
අඩේ නියමයි නේ… නියම බ්ලොගක්… මේක ලියන්නේ ගෝල්ඩ් ෆිෂ් කියල කෙනෙක් ද…?
උඹට අත දෙන්න කෙනෙක් ඉඳලා නෑ වගේ මෙච්චර කල්…. 😀
2012 ජනවාරි 3 දින ප.ව. 5:38 ට
ආහ්… සෝරා… මේ උඹේ අස්සයා පැනල ගිය දවස් වල දාපු පෝස්ට් එකක් බං.
2012 ජනවාරි 3 දින ප.ව. 4:12 ට
ඔයා වගේ නවක බ්ලොග් කරුවන්ට අත හිත දෙන්න තමා මල්ලි අපි ඉන්නෙ, හොඳ උත්සහයක්, වචන ගැලපීමත් ඉතා හොඳයි දිගටම ලියමු
2012 ජනවාරි 3 දින ප.ව. 5:39 ට
ස්තූතියි අයියේ…
2012 ජනවාරි 3 දින ප.ව. 6:42 ට
ශැහ් අදනෙ මේ බ්ලොග් එක පැත්තෙ ගොඩ උනේ. මල්ලි ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. තව කාලෙකින් ඔයා යශෝධරාවත කියලා පෝස්ට් ලියන්න පටන් ගන්නවා. තවත් කාලෙකින් ඔයා කම්පීතර පැත්ත ගැන ලියන්න ගන්නවා. එතකොට තවත් කාලෙකින් විරහ ගී කියනවා. බලන්ඩ… ඔයාගෙ අනාගතය පැහැදිලියි මල්ලි.
2012 ජනවාරි 3 දින ප.ව. 7:28 ට
ෂා අක්කට අනාගතේ කියන්නත් පුලුවන්නේ….
2012 ජනවාරි 3 දින ප.ව. 7:19 ට
අඩේ මාත් මේ ආවෙ අත දෙන්ට… යකෝ ඊට කලින් හැම එකාම දීලනෙ… අදයි ආවෙ…
2012 ජනවාරි 3 දින ප.ව. 7:30 ට
කමක් නෑ… උඹත් දියන් අයියේ අත… වැඩි වෙනවැයි…
2012 ජනවාරි 3 දින ප.ව. 7:39 ට
අඩඩා මේ මාළු අයියෑ පලවෙනිම පෝස්ටුව නේ. සුබ පැතුම් !!!
2012 ජනවාරි 3 දින ප.ව. 8:48 ට
ඔව් බං… අවුරුද්දයි මාස හතරකට පස්සෙ….