මං ගැන නේද…?
මං,
අපේ අම්මටයි තාත්තටයි, ලොකු පුතා….
තව කෙනෙක්ට දඟ පුතා…
තවත් කෙනෙක්ට පිස්සා…
මේක බලන හැමෝටම නම්, ගෝල්ඩ් ෆිෂ්…
තව තව අයට අයියා, මල්ලිත් වෙනවා….!
මං ගැන නේද…?
මං,
අපේ අම්මටයි තාත්තටයි, ලොකු පුතා….
තව කෙනෙක්ට දඟ පුතා…
තවත් කෙනෙක්ට පිස්සා…
මේක බලන හැමෝටම නම්, ගෝල්ඩ් ෆිෂ්…
තව තව අයට අයියා, මල්ලිත් වෙනවා….!
2011 ජූලි 5 දින ප.ව. 6:02 ට
අපෝ. උබ ගැන මේ මුළු සයිබරේම උදවිය දන්නවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑ…
2011 ජූලි 5 දින ප.ව. 7:04 ට
අහුවෙයන්කෝ… තටු ගලෝනවා උඹේ….
2011 ජූලි 7 දින ප.ව. 2:14 ට
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 11:03 ට
How to remove footer Calander, tags and Archive in this theme? Please Reply me
* Mae name ekai email ekai dekam varadi. Methanama reply ekak danna. Please
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 11:07 ට
ok, its simple
විජට් වලට ගිහිං දකුණු පැත්තේ side bar widgets වලට පහලින් තියෙනවා footercell-left/ footercell-mid-left/ footercell-mid-right/ footercell-right කියලා widgets space හතරක්. එව්වාට මැද තියෙන භාවිතා කල හැකි විජට්ටු කියන එකෙන් සබැඳුම් කියන විජට් එක ඩ්‍රැග් කරන්න. එතකොට අර කැලන්ඩර් එකයි අනිත් ඒවයි රිප්ලෙස් වෙලා ලින්ක්ස් වැටෙනවා. හැබැයි ඔය ලින්ක්ස් මොනාහරි අසයින් කරලා තිබ්බොත් නම් ඉතිං ඒවත් පෙන්නනවා….
2011 සැප්තැම්බර් 25 දින පෙ.ව. 9:32 ට
Thanks for Reply.
එ විදියට කරා නමුත් Blogroll කියලා එකක් පෙන්නවා. Links ටික unsigned කරන විදියත් කියන්න පුළුවන්ද?
2011 සැප්තැම්බර් 25 දින පෙ.ව. 9:41 ට
මම try කරලා හරි ගියා. ඔයා කරපු උදවිවට ගොඩක් ස්තූතයි. ඔයාගේ බිලොග් එක හැමදාම කියවනවා. මරු.
Thank for help me.
2011 සැප්තැම්බර් 25 දින පෙ.ව. 11:56 ට
හරි මචං…. උඹේ බ්ලොග් එක ඇඩ්රස් එක කියන්නේ නැද්ද?
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 2:53 ට
අනිවාර්යෙන් කියනවා මචං. ඔක්කොම වැඩ ඉවර උන ගමන් ඉස්සෙල්ලම කියන්නම
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:12 ට
එල මචං…
2011 ඔක්තෝබර් 17 දින ප.ව. 5:08 ට
ඔන්න මචං මමත් උඹේ බ්ලොග් එක පැත්තේ අවා…. හැබැයි ඉතින් උඹට Like පාරක් වත් දාන්න බෑ…. මොකද මම Facebook පැත්තේ යන් නෑ… එහනම් මම ගියා….
..::ජයවේවා:::..
2011 ඔක්තෝබර් 17 දින ප.ව. 7:00 ට
අයියෝ ඒකට අවුලක් නෑ යකෝ. කමෙන්ට් එක වුනත් ගොඩක් වටිනවා…
2011 නොවැම්බර් 4 දින පෙ.ව. 11:10 ට
Happy B’day to you………..!!
2011 නොවැම්බර් 4 දින ප.ව. 12:21 ට
තෑන්ක්ස්
2011 දෙසැම්බර් 1 දින ප.ව. 2:31 ට
Machan Ubata puluwannam ubae contact details mata email karapan. Mama thamy ara “AA” kiyana anavartha namen innae. Blog eka gana visthara tikak dana ganna thiyenava.
ishandikovita@gmail.com
2011 දෙසැම්බර් 1 දින ප.ව. 3:57 ට
එල
2011 දෙසැම්බර් 3 දින පෙ.ව. 11:57 ට
ethakota mata oyawa kauda wenne………..
2011 දෙසැම්බර් 3 දින ප.ව. 7:12 ට
අනේ මන්දා….
2012 මාර්තු 5 දින ප.ව. 10:24 ට
මේ යකා ගැන නොදන්න එකෙක් සයිබර් අවකාශයෙන් හොයාගන්න නෑ මම් හිතනේ. හික්ස්
2012 මැයි 6 දින ප.ව. 12:53 ට
අනේ බොලේ.. උබේ කැරැට්ටුව මේ සයිබරේම හොදට දන්නව.. කියන්න ඕනෙ නෑ…