පින් කුසුම් පිපේවා…!

About these ads

20 Responses to “පින් කුසුම් පිපේවා…!”

  1. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    ඔබටත් එසේම වේවා මාළුවෝ….. මේ අර හෙල්ලෙන ටික මවුස් එක ගෙනිච්චම හෙල්ලෙනව වැඩැයි නෙ බං.. ඒ මොකෝ???

    • Gold fish Says:

      ඒක හෙල්ලෙනවා කියලා පේන්නේ එතකොටනේ බං. නැත්තං හිතයි චූටි මූවි කෑල්ලක් කියලා.

      • කෙෂාන් විදුරංග (විද්දා) Says:

        ශරි ශරි දැන්නෙ මීටර් උනේ… කොහොම උනත් පට්ට ප්ලෑස් කෑල්ල බං…

      • කෙෂාන් විදුරංග (විද්දා) Says:

        අඩේ මේ බොටයි යසෝ අක්කටයි ෂුභ මෙව්ව වෙසක් එකක් ම වේවා ඈ…

  2. praveena Says:

    එතන කුසුම් පේන්නේ නැහැනේ. :-)
    ඔබට ප්‍රීතිමත් වෙසක් උළෙලක්!!!

    • Gold fish Says:

      අයියෝ අක්කා… මං කිව්වේ “පින් කුසුම්” නේ… එව්වා පේ​න්නේ නෑ, දැනෙනවා විතරයි.

  3. dyno Says:

    ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා!!!

    • Gold fish Says:

      තෑන්ක්ස් ඩයිනෝ…

  4. රූ Says:

    ලස්සන නිර්මාණයක්..!

    • Gold fish Says:

      ස්තූතියි අක්කේ…

  5. Gim Says:

    lassanai malli adahasa

    • Gold fish Says:

      ස්තූතියි ගිම්හානි අක්කේ…

  6. මධුරංග Says:

    අම්බෝ යන්තත් ප්‍රොෆයිල් එක අප්ඩේට කරන් කමෙන්ට් දාන්ඩ ආවා. මාඅර අමාරුවක් නේ දැන් මේවායේ කමෙන්ට් දාන්න තියෙන්නේ.

    ඔන්න මාත් පැතුවා අයියටයි යශෝදරා අක්කටයි සුබ වෙසක් මංගල්ලයක් වේවා කියලා !!!

    • Gold fish Says:

      තෑන්ක්ස් මලේ…

  7. නිසුපා Says:

    පින් සිතුවිලි වැඩෙන සුභ වෙසඟක් වේවා…..

    • Gold fish Says:

      නිසූටත්….

  8. Dinesh Says:

    ලස්සන නිර්මාණයක්.. ඒ වගේම සුභ වෙසඟක් වේවා!!

    • Gold fish Says:

      ස්තූතියි දිනේෂ්…

  9. Namal Says:

    ලාස්සනයි…… සුභ වෙසක් මංගල්‍යයක් වේවා……………..

    • Gold fish Says:

      තෑන්ක්ස්….!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

රැඩිකල් අදහස්

Think Different, හදවතින් නොව මොළයෙන් හිතන්න!

ශානුගේ බ්ලොග් අවකාශය

ආදරණීයයන්ගෙන් වෙන් වෙලා රන් කහවනු පසුපස යන තවත් එක් ජීවිත කතාවක්.

අසමි දකිමි සොයමි

ජීවිතයේ සියල්ල සරලව

සමනළ විප්ලවය The Butterfly Revolution

(දේශපාලන නවකථාවකි - A political novel)

dust tracks on the web

Words and Images by Janson Jones

ජනිත් ගේ විකාර කතා .

මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

planetview

Adventures out and about

Phil Kneen

I shoot people...

බූඩිගේ තීරුව | buddie's column

කියවන්න රස විදින්න

Guitarmonk

First Formal Chain of Guitar schools in Delhi / NCR | +91 9958550547, 9899755985 | or Mail info@guitarmonk.com

නන්නාඳුනනා ඔබගේ . . අත් අකුරින් ලියනු මැනව

අදුරන අයටද ඉඩ ඇත...... චමිල් ප්‍රසාද්

මරුවා

වයසට ගිය කුඩා ළමයින් සඳහා නොවේ.

ටිකිරිමලයාගේ අඩවිය

මේක ඉතින් අච්චාරු බ්ලොග් එකක් .... එකියන්නේ එක තේමාවක් නෑ අහුවෙන එක ලියනවා ... ඔයගොල්ල අහුවෙන එකක් කියවන්න ...!

Looking at the West

A blog by photographer Andrew McAllister

Christine M Grote

Random thoughts from midlife

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

Follow

Get every new post delivered to your Inbox.

Join 788 other followers

%d bloggers like this: