නෙළුම් මල දෙනවද….. නැත්තං….

She is still bud…

හ්ම්… හ්ම්… මං දන්නවා… ඒ ඉතිං ඉස්සරනේ….

දැන්… She is flower… නේ,

මොකද කියන්නේ….නෙළුම්  මල  මට දෙනවද..? නැත්තං පොකුණ පිටින්ම උස්සං ගිහිං අපේ වත්තෙන් තියාගන්නද…???

නැත්තං හිටියා වගේ තව සුට්ටක් ඉවසලා ඉන්නද….??? (නඩුකාරි දැක්කොත් හෙම මේක…. හ්ම්… නෑ එක්කෝ මුකුත් කියන එකක් නෑ…)

67 Responses to “නෙළුම් මල දෙනවද….. නැත්තං….”

  1. pissa palaamalla Says:

    ඉවසල හිටු පොඩ්ඩක්… යශොධරාට 18 වත් වුනාද බන්

  2. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හපෝ උඹ මෙච්චර කල් පොලීසියෙන් අල්ලපු නැති එක පුදුමයි…එළ එළ ජය!!!!තව ටිකක් ඉවසන්න මල්ලී….

  3. අකීකරු හිත Says:

    යශෝධරාගේ උපන්දිනේ වගේ…

  4. maathalan Says:

    මල පිපුනයි කිව්වේ… තෝ ඒ කෙල්ලට හදි කොලාවත්ද…

  5. රූ Says:

    පොඩ්ඩක් පැහැදිලි කරානම්..
    ඉවසන එක හොඳයි කියනවා කොහොම වුනත්..

  6. සාතන් Says:

    මට නම් මහ කැත හැඟීමක් ආවෙ මේක කියවල… ඇත්තට උඹ මාතලන් අයිය කිව්ව වගේ එකක් කොලාද? ;)

  7. මාඩා Says:

    “ඉවසන දනා රුදු යුධයට ජය කොඩිය……..”

    ඉවසපන් පුතා……… ඉවසපන්…………

    ( ;) ඒ බං හැබෑවටම සමරන්න ඕන දෙයක් නම් SET වෙමු නේ…. :D )

  8. Gimhani Says:

    අනේ ඉතින් තව මල් පිපියන් කියල ඔන්න මාත් සුභ පතනවා .

  9. X-Porter Says:

    ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කිවුවලු… ඒනිසා ඉවසන එකත් පරිස්සමින් ඉවසහං…… ඔය පොහොට්‍ටු මල් වෙච්චි කතා පොකුනු පිටිං උස්සං යන කතා මට ඇල්ලුවෙ නෑ……‍තෝ පොහොට්‍ටු අතගාන්න ගිහිල්ල පොකුන බොරකරාවත්ද…?

  10. සිතුවම් Says:

    පිපුණු මලක්නම් නොම දෙමි තලන්නට
    කැකුළු මල නිසා තලපන් පිපෙන්නට..

    තෝ දැනටමත් පරක්කු වැඩි බං මාළුවෝ

  11. Observer Says:

    ‘නැන්දගෙ දෝනිගෙ සළ මල පිපිලා’

    නෑ මට පරණ සිංදුවක් මතක් වුනා වෙන මොකුත් නෙමේ…

  12. නවම් Says:

    පිස්සුනං කෙලින්න හදන්න එපා මල්ලි, මල මදිවට පොකුණත් ගෙදර ගෙනියන්න. තව දෙදොහකින් එන පෝයත් පහු උනාම නිවිහැනහිල්ලෙ කල්පනා කරල බලපන්කො. එතකොට මේ නුහුගුනේට ලියවිච්ච දේවල් වල බරපතල කම බොට තේරෙයි.

  13. සපතේරු උන්නැහේ Says:

    මල පිපුන වගේ නෙමෙයි මලයා… බඹරුන්ගෙන් පරිස්සම් කර ගනින්… නැත්නම් බොට පොකුණ තමා ගෙදර ගෙනියන්ට වෙන්නෙ… :D

  14. හිස් අහස Says:

    මේක උඹ හදාපු එකක් නෙවෙයිනේ බං අන්න දකුනු පැත්තේ කෙලවර තියනවා ඇත්තම අයිතිකාරයාගේ නම ..

  15. හිතහොඳ පිස්සා Says:

    මාලුවා මම කියන්නද වැඩේ මල ඉඹින්න….;))))

  16. මධුරංග Says:

    අම්මාපල්ල !!!! නෙලුම් මලක් කන්න ගෙම්බෙක් දඟලන දැඟලිල්ලක් !!!

  17. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති) Says:

    ලබන 7වෙනිද නේද පෝය ?? ටික දොහක් පෝය පහුවෙනකං ඉදලම කල්පනා කරපං මල්ලි . . . අපි මේ ගෙනා එක ආපහු යවන්න බැරුව ඉන්නව . . උඹ පොකුරක් ගේනන් කල්පනා කරනව

  18. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    අනේ බං… භය නැතුව හිටහං… නඩුකාරි උබට තමා යසොදරාව දෙන්නෙ.. මට ඒක සුවර්…

  19. abeetha Says:

    උඹැ මේ ඉල්ලන්නේ නෙළුමද? එහෙම නැත්නම් නෙළුම් පොහොට්ටුවද?

  20. dinesh umagiliya Says:

    ඇත්තටම මේ මොකෝ වෙලා තියෙන්නේ.. නඩුකාරි නෙළුම දෙන්න බෑ කියනවද?

  21. praveena Says:

    දුන්නේ නැත්නම් මොනවා කරන්ටද? :D

  22. බානුක Says:

    දරුවා…
    ඉවසපන් පපුව කියල කවුදෝ මන්දා මේ බ්ලොග් එකකම ලියල තිබුන……


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )